FAST NEWS

24×7 Around the Globe

සාම්පුර් වෙරළින් කිලෝ 5 කට අධික හෙරොයින් මතුවෙයි..

සාම්පුර් ඉලක්කන්ද වෙරළ තීරයෙන් හෙරොයින් කිලෝ 5 යි ග්‍රෑම් 550 ක බරින් යුත් පැකට් 21 ක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මෙලෙස සොයාගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 66 ක් වන අතර හෙරොයින් තොගය වෙරළ තීරයේ තැන් තැන්වල වළදමා තීබී
සාම්පූර් පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.
DE සිල්වා