ඉන්දීය ජාතික ගුවන් මගියෙකු සහ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු විසින් අද (13) පාන්දර කටුනායක ගුවන්තොටුපළේදී රුපියල් හාරකෝටි අසූ ලක්‍ෂයක් (48,000,000) වටිනා විදේශ මුදල් තොගයක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
රුපියල් හාරකෝටි අසූ ලක්‍ෂයක් වටින විදේශ මුදල් තොගයක් අත්අඩංගුවට..








