FAST NEWS

24×7 Around the Globe

දියතලාව ගුවන් හමුදා කඳවුරේ ගින්නක්..

දියතලාව ගුවන් හමුදා කඳවුරේ සිසු නිළ නිවාසයක මේ විට ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.
ගින්නට හේතුව විදුලි කාන්දුවක් බව සැක කෙරෙන අතර ගින්න නිවීම සඳහා මේ වන විට ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බවද ගුවන් හමුදා ආරංචි මාර්ග පවසයි.
DE සිල්වා