විදේශ රටවල සිට ලංකාවට මුදල් එවීමේදී බදු හෝ ගාස්තු වශයෙන් කිසිදු අයකිරීමකින් තොරව එම මුදල් සම්පේ‍්‍රෂණය කිරීමට අවස්ථාව සලසන්නැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික ආර්ථික සභාවට උපදෙස් දී තිබේ.
විදේශයේ සිට ලංකාවට මුදල් එවීමේදී බදු හෝ ගාස්තු නොගන්නැයි උපදෙස්..






