FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවයක් හේතුවෙන් ලෝටස් පාර වැසෙයි…

රජයේ විධායක නිළධාරීන්ගේ සංගම් සේවකයින්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් මෙ වන විට කොළඹ ලෝටස් පාර වසා දමා ඇකි බව පොලිසිය කියයි.
මෙම විරෝධතා ව්‍යාපාරය දියත් කරනු ලබන්නේ වැටුප් විෂමතා ගැටළු කිහිපයක් මුල් කරගනිමින් වන අතර සේවාවන් 19කට අදාළ රජයේ විධායක නිළධාරීන්ගේ සංගම් සේවකයෝ මෙලෙස විරෝධතාවයේ නිරත වෙති.