FAST NEWS

24×7 Around the Globe

ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් තැන්පතුකරුවන්ට සීයයට 10 ක් ගෙවිමට යයි..

ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී තැන්පතුකරුවන්ගේ තැන්පත් මුදල්වලින් සීයයට 10 ක් ලබන 07 වැනිදා සිට ගෙවීම අරඹන බව ශ‍්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ විශේෂ නිවේදනයක දැක්වෙයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තැන්පත්කරුවන්ගේ ඉල්ලිම් සලකා බැලිමෙන් අනතුරුව එම ආයතනයෙන් සිදුකළ ඉල්ලිමක් මත මෙම මෙය ආරම්ඊ කෙරෙන බව එම නිවේදනයෙහි සඳහන් වෙයි.
සම්පුර්ණ නිවේදනය පහතින්..

DE සිල්වා