FAST NEWS

24×7 Around the Globe

මිලියන 19ක රත්තරන් සමග ඉන්දීය ජාතිකයෙක් අල්ලයි..

ඉන්දියාවේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් මෙරටට පැමිණි ඉන්දීය ජාතිකයෙකු සතුව තිබී කිලෝග්රෑම් 03 ක රත්තරන් ප්‍රමාණයක් රේගුව භාරයට ගෙන ඇත.
එම රත්‍රන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 19 කට අධික වන බව රේගුව පවසයි.