FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අභාවප්‍රාප්ත වෙයි..

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (10) රාත්‍රී අභාවප්‍රාප්ත වි තිබේ.
අභාවප්‍රාප්ත වන විට ඔහු 74 වන වියේ පසු විය.
DE සිල්වා