FAST NEWS

24×7 Around the Globe

අතුරුදන්ව සිටි ධීවරයන් 07 දෙනා සහ යාත්‍රාව සොයා ගැනෙයි..

පසුගියදා හික්කඩුව ප්‍රදේශයෙන් මුහුදු ගොස් අතුරුදන්ව සිටි ධීවරයන් 07 දෙනා සහ යාත්‍රාව හමුව ඇති බව ධීවර අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.
මාලදිවයින ආසන්න මුහුදු තීරයේදී මොවුන් සමග යාත්‍රාව හමුව ඇති බවද සඳහන්.
DE සිල්වා