ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අරාධනය පරිදි තායිලන්ත අග්‍රාමාත්‍ය ජනරාල් ප්‍රයුත් චන්-ඔ-චා මහතා ජුලි මස 12-13 යන දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමීණිමට නියමීතය.
2015 වර්ෂයේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා තායිලන්ත සංචාරයකදි කළ අරාධනයක් මත තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කර තිබේ.
එසේම මෙම සංචාරය තුළදි ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙද ගිවිසුහ පිළිබඳව සාකච්ඡා කිරිමට නියමීත බවත් තවත් ගිවිසුම් කිහිපයකට අත්සන් තැබිමට නියමීත බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි..
නිවේදනය පහතින්..









