FAST NEWS

24×7 Around the Globe

මැල්සිරිපුර බස් අනතුරකින් 50 ක් රෝහලේ..

කුරුණෑගල දඹුල්ල පාරේ මැල්සිරිපුර, ගොකරැල් ප්‍රදේශයේදි සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 50 දෙනෙකු තුවාල ලබා රෝහල ගත කර ඇතැයි වාර්තා වේ.
වැඩි විස්තර බලාපොරොත්තුවන්න..
DE සිල්වා