FAST NEWS

24×7 Around the Globe

දේශීය ආදයම් බදු නිලධාරීන් විරෝධතා පාගමනක..

දේශීය ආදයම් බදු නිලධාරීන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් මේ වන විට කොළඹ කොටුව NSA වටරවුමේ සිට සෙරමික් හන්දිය දක්වා , ලෝටස් පාර තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය කියයි.
මෙම හේතුවෙන් එ අවට මාර්ගයන්හි දැඩි රථවාහන තදබදයක් ඇතිබව පවතින බවද පොලිසිය කියයි.
DE සිල්වා