ඒකාබද්ධ විපක්ෂයට ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 16 දෙනා එකතු වූ බවට සඳහන් කළත් මේ වන විට එම කණ්ඩායමේ සිටින්නේ 14 දෙනෙකු පමණක් බව ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා මාධ්‍ය වෙත පවසා සිටියේය.
එස්.බී හා දයාසිරි ඒකාබද්ධය සමඟ නෑ..








