FAST NEWS

24×7 Around the Globe

ගායන ශිල්පිනි ප්‍රියානි ජයසිංහගේ සැමීයා අත්අඩංගුවට..

ගායන ශිල්පිනි ප්‍රියානි ජයසිංහ කතුරකින් ඇන ඝාතනය කිරිමේ සිද්ධියට සැකකාර ඇයගේ සැමීයා පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේදි අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පානදුර – කුඩාඅරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි ඇය ඊයේ (08) රාත්‍රි 8.45 ට පමණ සැමියා විසින් ඝාතනය කොට තිබුණී.
සිද්ධියෙන් පසුව ස්වාමි පුරුෂයා මේ වනවිට ප්‍රදේශය අතහැර පලාගොස් සිටියේය.
දෙදෙනා අතර වසරක පමණ කාලයක සිට නිතර නිතර ගැටුම් ඇතිව තිබෙන බවත් මෙම ඝාතනයට එය හේතු වන්නට ඇති බවත් පොලිසිය සැක පළකර සිටියේය.
DE සිල්වා