FAST NEWS

24×7 Around the Globe

එක්ගල්ඔය වැවේ අතුරුදන් වු සිව් දෙනාගේ සිරුරු හමු වෙයි..

දමන එක්ගල්ඔය වැවේ ගොස් ඔරුවක් පෙරළී අතුරුදන් වූ සිව් දෙනාගේ මළසිරුරු සොයාගත් බව පොලිසිය පවසයි.
මියගිය අය අතර විදුහල්පතිවරයකු, ආචාර්යවරයකු, සිසුවකු හා තවත් පුද්ගලයකු වන බවත්, පශ්චාත් මරණ පරීක්ෂණ අද (09) දින සිදුකිරීමට නියමිත බවත් පොලිසිය වැඩි දුරටත් පවසයි.
DE සිල්වා