රුපියල් මිලියන 50 කට අධික වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 04 ක් මෙරටට රැගෙන ආ පාකිස්ථාන ජාතිකයෙක් (45) අද (09) පෙරවරු කටුනායක ගුවන්තොටුපලේදි අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශකයේ ගුවන්තොටුපල ඒකකයේ නිලධාරින් විසින් මෙම අත්අඩංගුවට ගැනිම සිදු කර තිබේ.








