FAST NEWS

24×7 Around the Globe

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෛද්‍යවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට..

නාරාහේන්පිට පිහිටි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ නව වැඩබලන අධ්‍යක්ෂවරයාට එරෙහිව රජයේ වෛද්‍ය නිළධාරීන් අද (09) පෙරවරු 08.00 සිට අඛණ්‌ඩ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේය.
අදාළ නිළධාරීයා සම්බන්ධයෙන් විවිධ චෝදනා පවතින බවත් එහෙයින් මෙම ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බවත් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
DE සිල්වා