FAST NEWS

24×7 Around the Globe

ඡන්දහිමි නාම ලේඛනය ඔක්තොම්බර් මුල් සතියේදි..

2018 වර්ෂයට අදාළ නව ඡන්ද හිමි නාමලේඛනය ඔක්තෝම්බර් මුල් සතිය තුළ සහතික කර නිකුත් කිරීමට බලාපොරොත්තුවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මෙ අනුව ඔක්තෝම්බර් මුල් සතියේ 2018 වර්ෂයට අදාළ ඡන්ද හිමි නාම ලේඛනය සහතික කර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.
නව ඡන්ද හිමි නාමලේඛනයේ ඡන්ද දායක සංඛ්යාව දෙලක්ෂයකින් පමණ ඉහළ ගොස් ඇති බවද පැවසේ.
De සිල්වා