FAST NEWS

24×7 Around the Globe

අනුරාධපුර ත්‍රිදරු පියාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට..

අනුරාධපුර වන්නියම්කුලම් ප‍්‍රදේශයේ පසුගියදා සිදවු ත්‍රිදරු පියාගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බ පොලිසිය පවසයි.
අද (08) පෙරවරුවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් කියයි.
De සිල්වා