පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් දැමීමකින් තොරව පැවැත්වීමට හැකි නෛතික අවශ්‍යතා සපුරා දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාපති මහින්ද දේශප්‍රිය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.
මැතිවරණ කොමිෂන් සභාපතිගෙන් මැතිවරණය ගැන ලිපියක්..








