FAST NEWS

24×7 Around the Globe

දිවයින අවට සුළගේ වේගය වැඩි වෙයි….

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටින්නේ ඉදිරි දිනවලදී දිවයින සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩිවීමේ හැකියාව පවතින බව සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැයට කිලෝමීටර් 40 ත් 45 ත් අතර ප්‍රමාණයකින් තද සුළං ඇතිවිය හැකි බවයි.