FAST NEWS

24×7 Around the Globe

ජාතික විගණන පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වෙයි..

ජාතික විගණන පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඊයේ (05) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
මීට අමතරව අද (06) දිනයේදී පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදයක් පැවැත්වීමටද නියමිතව ඇත.
ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේදී පළාත් සභා මැතිවරණය දිගින් දිගටම කල්දැමීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අතර, අනතුරුව පක්ෂ නායක රැස්වීමේදී තීරණය වූයේ ඒ සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදයක් පැවැත්වීමටයි.