FAST NEWS

24×7 Around the Globe

පර්පචුවෙල් ටෙෂරීස්හි අධ්‍යක්ෂවරු 08 කගේ විදෙස් ගමන් තහනම්…

පර්පචුවෙල් ටෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරු 08 දෙනකුගේ විදෙස්ගත වීම තහනම් කරමින් අද (05) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝගයක් නිකුත් කළේය.
එම නිළධාරීන් විදේශගත වන්නේ නම් අධිකරණයෙන් අවසර ලබාගෙන විදෙස්ගත විය යුතු බවද එම නියෝගයේ සදහන්ව ඇත.
මෙලෙස තහනමට ලක් වුයේ ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස්, අර්ජුන් ඇලෝසියස්, ජෝන් ඇන්ටන්, චිතරංජන් හුලුගල්ලේ , පුෂ්පමිත්‍ර ගුණවර්ධන, මුතුරාජ සුරේන්ද්‍රන්,අජාගාර්දි පුංචිහේවා, හේට්ටියාගොඩ සංජීව ප්‍රනාන්දු නැමැත්තන්ටය.
මේ සම්බන්ධයෙන් ආගම ආගන විගමන පාලකවරයාට දැනුම් දෙන්නැයිද මහෙස්තාත්වරිය නියෝග කළාය.