FAST NEWS

24×7 Around the Globe

කොල්ලකෑමට ලක්වූ තලාව බැංකුවේ ගනුදෙනු ජංගම රථයක..

තලාවේ ලංකා බැංකුවේ සිදුවූ කෝටි ගණනක මුදල් මංකොල්ලයත් සමග එහි පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදුකරන බැවින් බැංකුවේ රාජකාරි කටයුතු ගනුදෙනු කරුවන්ට අපහසුවක් නොවන අයුරින් තාවකාලික ජංගම රථයක් යොදාගෙන ඉටු කිරීමට ලංකා බැංකු පාලනාධිකාරිය තීරණය කර ඇත.