FAST NEWS

24×7 Around the Globe

දිවියා මැරූ සැකකරුවන්ට ඇප…

පසුගියදා කිලිනොච්චිය ප්‍රදේශයේදී මුගුරු වලින් පහරදී දිවියෙකු ඝාතනය කළ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පුද්ගලයින් 10 දෙනා ඇප මත මුදාහැර තිබේ.
ඒ ඔවුන් අද (05) කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.