FAST NEWS

24×7 Around the Globe

පන්නිපිටිය හා මහරගම අතර දුම්රිය මාර්ගයේ රේල් පිල්ලක් කැඩෙයි…

පන්නිපිටිය සහ මහරගම අතර දුම්රිය මාර්ගයේ රේල් පීල්ලක් කැඩී යාමකට ලක්වී ඇත.
මේ හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ.