පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයගහ්‍රණයට කර්මාන්ත කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා යෝධ සවියක් වු බව මුස්ලිම් ක්‍රොංග්‍රසයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙසු ඉසදීන් මහතා ජනහමුවක් අමතමීන් පැවසීය.
දිගාමඩුල්ල දිස්ත්‍රීකයට තරඟ වදින සමස්ත ලංකා මහජන ක්‍රොංගස් පක්ෂයේ අපෙක්ෂකයින්ට සහය පළ කිරීමට අම්පාර කල්මුණේ මරුතමුණෙයි පැවති මෙම ජනහමුවට කර්මාන්ත කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාද සහභාගී වී සිටියේය.
[youtube url=”https://www.youtube.com/watch?v=dLvmbkouUgk&feature=youtu.be” width=”560″ height=”315″]







