FAST NEWS

24×7 Around the Globe

තලාවේදී බැංකුවක් කොල්ලකයි..

අනුරාධපුර – තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක් කොල්ලකා ඇති බව පොලිසිය සදහන් කරයි.
බැංකුවට ඇතුළු වූ පිරිසක් එහි තිබු මුදල් සහ ස්වර්ණාභරණ සොරකම් කර ඇති බව පොලිසිය වැඩිදුරටත් කියා සිටි.
මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.