FAST NEWS

24×7 Around the Globe

ගමන් මල්ලේ කාන්තා මළසිරුර සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට.

පිටකොටුව බැස්ටියන් මාවත, බස් නැවතුම්පොළේ ගමන් මල්ලකින් කාන්තා මළ සිරුරක් සොයා ගැනීමේ සිද්දියේ ප්‍රධාන සැකකරු මන්නාරම කොවිල්කුලමෙන් අත්අඩංගුව ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ සැකකරුගෙන් මේ වන විට ප්‍රශ්න කිරීම් සිදු කරන බවයි.