FAST NEWS

24×7 Around the Globe

පුද්ගල මළ සිරුරක් සහිත තවත් ගමන් බෑගයක් හමුවෙයි.

ගිරාදුරු කෝට්ටේ, අලුත්තර පාලම අසල මාර්ගයේ ‍වේළදසැලක් අසල තිබි පුද්ගල මළ සිරුරක් සහිත ගමන් බෑගයක් හමුවී ඇත.

ඊයේ උදෑසන මෙම මළසිරුර සහිත බෑගය ගම්වාසීන් වෙක හමුව ඇති අතර ඉන්පසුව එ සම්බන්ධයෙන් ගම්වාසීන් ගිරාදුරු කෝට්ටේ පොලීසිය වෙත දැනුම් දී ඇත.

පොලිස් පරික්ෂණ අනුව හෙළි වී ඇත්තේ මීය ගිය පුද්ගලයාමහියංගණය අලුත්තරම විරානගම ගම්මානයේ පදිංචිව සිටි U.D.P ලියනගේ නැමති 61 හැවිරිදි පුද්ගලායෙකුගේ බවය.

මෙම පුද්ගලයාගේ මරණය සිදුව ඇති අකාරය පිළිබධව වැඩිදුර පරික්ෂණ මහියංගණය හා ගිරාදුරුකෝට්ටේ පොලීසී විසින් සිදු කරති.