හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් එහි නියමුවා ජීවිතක්ෂයට පත් වී එක් අයෙකු ද තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම අනතුර රුසියාවේ රියාසන් නම් ප්‍රදේශයේ පැවති ඇවිඩාර්ට්ස් ගුවන් සංදර්ශනය අතරතුර සිදුව ඇති බව සදහන්.
මෙම අනතුරට හේතුව Mi-28N හෙලිකොප්ටර් යානයේ පාලක පද්ධතියේ දෝෂයක් හට ගෙන තිබීම බවට එරට බළධාරීන් පවසයි. රුසියාවේ සහ







