FAST NEWS

24×7 Around the Globe

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යය රිෂාඩ්ගෙන් ඇගලුම් කර්මාන්ත ශාලා 6ක්.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යය රිෂාඩ් බදියුදීන් මහතා ආණ්ඩුවේ ඇඟලුම් සහ ඇඟලුම් නිෂ්පාදන නිෂ්පාදනය කිරීම සඳහා කර්මානත ශාලා හයක් ගොඩනැගීමට තීරණය ගෙන තිබේ.

එම කර්මාන්ත ශාලා ගොඩනැගිමේ යෝජනාව අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර ඊට අනුමැතියද හිමීව ඇත.

මුලතිව් හා මන්නාරම යන දිස්තරික්කවල කර්මාන්ත ශාලා තුනක්ද වැලිඔය හා මුසාලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ තවත් ඇගලුම් කර්මාන්ත ශාලා තුනක් ගොඩනැගීමට යෝජීතය.