පාකිස්තාන හා ශ්‍රී ලංකා පිළ අතර පසුගියදා පැවති දෙවන හා අවසන් විස්සයි විස්ස ක්‍රීකට් තරඟය නැරඹිම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී විය.
එසේම මෙම තරඟය නැරඹිම සඳහා ශ්‍රී ලංකා පාකිස්තාන මහකොමසාරිස් ශකීල් හුසෙන් මහතා එක්ව සිටි අතර ජනපතිවරයා හා කොමසාරිස්වරයා එහිදි සුහද පිළිසඳරක නිරත විය.
තරඟයේ වීරයා බවට පත්වු පාකිස්තාන ක්‍රීඩක සහිඩි අෆ්රිඩි හට තිළණ ප්‍රධානයද පාකිස්තා මහ කොමසාරිස්වරයා අතින් සිදුවිය.










