FAST NEWS

24×7 Around the Globe

මුස්ලිම් කෙංග්‍රසයේ කාන්තාවන් 500ක් සන්ධානයට එක්වෙති.

ශ්‍රී ලංකා මුස්ලිම් කෙංග්‍රසයේ කාත්තාන්කුඩි කාන්තා ආධාරකරුවන් 500 කටත් අධික පිරිසක් සන්ධානයේ සාමාජිකත්වයය ලබාගත්හ.

 

මේ අතර මුස්ලිම් කොංග්‍රසයේ කාන්තා අංශ නායිකාව හා දේශපාලන කණ්ඩායම් නියෝජිත වන සල්මා අමීර් හම්සා මහත්මියද වූවාය.

ඔවුහු සන්ධානයේ අපේක්ෂක හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය  එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලාහ් මහතාට සහයෝගය ලබා දෙන බව පවසති.