FAST NEWS

24×7 Around the Globe

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අද.

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගුරුවරුන් හා පොලිස් සේවයේ නියුතු නිලධාරීන්ට අද (3) දිනය වෙන් කර ඇත. ඒ අනුව දිවයින පුරා මධ්‍යස්ථාන රැසක තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට බොහෝ පිරිසක් පැමිණ සිටිති.

අනෙක් රජයේ සේවකයන් සඳහා අගෝස්තු 5 සහ 6 දිනවලදී තැපැල් ඡන්දය පැවැත්වීමට නියමිතය.