FAST NEWS

24×7 Around the Globe

ඇලෝෂියස් හා පලිසේනගේ පෙත්සම් මාර්තු 09 ට කල් යයි..

බැදුම්කර සිද්ධියට ආදාළව අත්අඩංගුවට ගෙන සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝෂියස් සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය ඇප ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම් කොළඹ මහාධිකරණය හමුවේ අද (28) සලකා බැලුණී.
මෙ අනුව අදාළ පෙත්සම් විභාග කිරීම සඳහා නොතීසි නිකුත් කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන මාර්තු මසද 09 වැනිදා ප්‍රකාශ කරන බවට මහාධිකරණය දැනුම් දුන්නේය.
DE සිල්වා