FAST NEWS

24×7 Around the Globe

වෙලේ සුදා නිදහස් කිරීමට මහාධිකරණයෙන් නියෝග..

මහා පරිමාණ කුඩු ජාවාරම්කරු වන වෙළේ සුදාට එරෙහිව ඇති චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ මහාධිකරණ අද (28) නියම කර ඇත.
ඔහු සතුව තිබී හොරොයින් මිලිග්‍රෑම් 06 ක් ළඟ තබා ගෙන ජාවාරම් කළ බවට චෝදනාව මත මෙම නඩුව ගොනුකර තිබුණි.
විත්තිකරුට එරෙහිව ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළ නොහැකි නිසා ඔහු නිදහස් කරන බව අධිකරණය දන්වා සිටියේය.