FAST NEWS

24×7 Around the Globe

සම්බා,නාඩු හා කිරී සම්බා සඳහා සහතික මීලක් නියම වෙයි..

වී වර්ග කිහිපයකට අදාළව වී කිලෝවක් සදහා  අවම සහතික මීලක් නියම කිරිමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
එ අනුව
නාඩු වී කිලෝවක් : රු : 38
සම්බා වී කිලෝවක : රු : 41
කිරි වී සම්බා : රු : 41
යන මීල ගණන් සඳහා කැබිනට් අනුමැතිය හිමීව ඇත.
DE සිල්වා