FAST NEWS

24×7 Around the Globe

ළහිරුට සහ සුගතානන්ද හිමීයන්ට ඇප..

අධිකරණ නියෝග නොතකමීන් විරෝධතා පැවැත්වීම හේතුවෙන් අත්අඩංගුවට ගනෙ රක්ෂික බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු වන ළහිරු වීරසේකර හා අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු වන ටැම්පිටියේ සුගතානන්ද හිමීයන් ඇප මත නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අද (28) අධිකරණය නියෝග කළේය.
එ අනුව රපියල් ලක්ෂ තුන බැගින් වු ශරීර ඇප සහ රුපියල් 7500 ක මුදල් ඇප මත නිදහස් කිරීමට අධිකරණට නියෝග කළේය.
DE සිල්වා