මනෝජ් සිරිසේන මහතා දකුණූ පළාත් සභාවේ ක්රීඩා යෞවන කටයුතු සහ සංස්කෘතික කටයුතු ඇමැතිවරයා ලෙස පත් කිරීමෙන් පසුව ඇතිවූ පුරප්පාඩු වු සභානායක ධුරය සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරයකු වන චම්ලි විතානාච්චි මහතා අද (27) පැවති පළාත් සභා රැස්වීමේදී පත්කර ගෙන තිබේ.
මනෝජ් සිරිසේන මහතා නව ඇමතිවරයකු ලෙස පත්වීමෙන් පසුව ඇතිවූ පුරප්පාඩුවට චමිලි විතානාච්චි මහතා පත් කරන ලෙස පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්රීවරුන් 18 දෙනෙක් අත්සන් කළ ලිපියක් පසුගියදා පළාත් සභාවේ ප්රධාන ඇමැති ශාන් විජේලාල්ද සිල්වා මහතා වෙත බාරදි තිබුණි.
DE සිල්වා








