FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් විශේෂ නිවේදනයක්..

නොවැළැක්විය හැකි හේතු මත අද (27) දිනයේ ගුවන් ගමන්වාර 08 ක් ප්‍රමාද කිරීමට සිදුවන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියේය.
එසේම හෙට (28) දිනයේදී ගුවන් ගමන් වාර 04 ක් අවලංගු කිරීමටත් සිදුව ඇති බව එම නිවේදනයෙහි සඳහන්වෙයි.
පහත දක්වා ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිල වෙබ් අඩවියට අනුව ප්‍රමාද වන හා අවලංගු වන ගුවන් යානා විස්තරයි.