FAST NEWS

24×7 Around the Globe

අල්ලස් ගත් වෙන්නප්පුව එ.එස්.පී අත්අඩංගුවට..

සම්බාහන මධ්‍යස්ථානයකින්රු පියල් 30,000 ක මුදලක් අල්ලස් ගැනීමක්  සිදු කරමීන් සිටි වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී දේශප්‍රිය ජයතිලක මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමීසමේ නිළධාරීන් විසින් අද (27) පෙරවරුවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

DE සිල්වා