FAST NEWS

24×7 Around the Globe

ඇමැති සී.බීගේ නිවසේ ගින්නක්.

මාදිවෙල සුභද්‍රාරාම මාවතේ ඇමැති සී.බී.රත්නායක මහතාට අයත් බව කියන තෙමහල් නිවසක උඩු මහලේ ගින්නක් ගැන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මෙම ගින්න කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද නැද්ද යන්න සොයා බැලීමට මිරිහාන පොලිසිය කැඳවා ඇත.