FAST NEWS

24×7 Around the Globe

28 වැනිදා ප්‍රදේශ කිහිපයකට පැය 12 ක ජල කප්පාදුවක්..

එළඹේන බදාදා (28) දිනයේ පෙරවරු 09 සිට පස්වරු 09 දක්වා පැය 12 ක කාලයක් කැලණිය,මහර, පැලියගොඩ, වත්තල, ජා ඇල, බියගම, ගම්පහ, දොම්පේ, කටුනායක සහ සිදුව යන ප්‍රදේශවලට ජලය අත්හිටුවන බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය නිවේදනය කර සිටියි.

DE සිල්වා