FAST NEWS

24×7 Around the Globe

හම්බන්තොට බස් රථයක වෙඩි තැබිමකින් අයෙක් මීය යයි..

හම්බන්තොට මිරිඡ්ඡවිල ප්‍රදේශයේදි බස් රථයක් තුළ සිදුවු වෙඩි තැබිමකින් පුද්ගලයෙක් මීය ගොස් ඇති බව පොලිසීය පවසයි.
මොටර් රථයකින් පැමීණ පිරිසක් අම්පාර සහ මාතර අතර ධාවනය වන මෙම මගී ප්‍රවාහන බස් රථය මිරිඡ්ඡවිල ප්‍රදේශයේදි හරස් කර ඊට ගොඩවි අදාළ වෙඩි තැබීම සිදු කර ඇති බවත් වැඩි දුරටත් පැවසේ.
DE සිල්වා