FAST NEWS

24×7 Around the Globe

පළාත් සභා මැතිවරණය සමානුපාතික ක්‍රමයට පැවැත්විය යුතුයි..

පළාත් පාලන මැතිවරණයේදී සිදු වූ අඩුපාඩු අවම කර ගනිමින් පළාත් සභා මැතිවරණය ද සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්විය යුතු බව පැෆ්රල් සංවිධානය පෙන්වා දෙයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී මෙම ක්‍රමය භාවිතා කිරීම තුළ බොහෝ ගැටළු දක්නට ලැබුණු බවද එම සංවිධානය පවසයි.
පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමය යටතේ පැවැත්විය යුතු බවට ඇතැම් දේශපාලන පක්ෂද මෙ වන විට ප්‍රකාශයන් සිදු කර තිබේ.
DE සිල්වා