බැදුම්කර සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරිස් ආයතනයේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එම ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරි වන කසුන් පලිසේන යන අය අසනීප තත්වයන් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
De සිල්වා








