FAST NEWS

24×7 Around the Globe

පාතාලයේ මංජු එස්.ටී.එෆ් වෙඩි ප්‍රහාරයෙන් මරුට..

පාතාලයේ නායකයකු ලෙස හැදින්වෙන දඩල්ලගේ මංජු නැමැත්තා වත්තල දී විශේෂ කාර්ය බළකාය සමඟ ඇති වු වෙඩි හුවමාරුවකින් මීට සුළු මොහොතකට (2.00) පෙර මිය ගොස් ඇති බව වාර්තා වේ.
වත්තල දී විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් මොහු අත්අඩංගුවට ගැනීමට උත්සහ කිරිමේ දී ප්‍රතිප්‍රහාර එල්ල කළ පලා යාමට තැත් කිරිමේදී පෙරළා එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මොහු මෙලෙස මිය ගොස් තිබේ.
සිද්ධියෙන් තවත් පතාල සාමාජිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවද පැවසේ.
DE සිල්වා