FAST NEWS

24×7 Around the Globe

කරුණූ 03 කින් යුත් ලිපියක්ට සයිට්ම් ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවෙන් ජනපතිට..

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුන් සියල්ලන්ම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගන්නා ලෙස සඳහන් කරමීන්, කරුණු තුනකින් යුත් ලිපියක් සයිටම් ආයතනයේ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යවා තිබේ.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සයිටම් සිසුන්ව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අනියුක්ත කිරීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් ඊයේ (22) දිනයේ නිවේදනය කර සිටියේය.
එම ලිපිය පහතින්…

DE සිල්වා