FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති මෛත්‍රී සන්ධාන වේදිකාවකට ගොඩවෙයි (ජයාරූප)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (31දා) එක්සත් ජනතා නිදහස් සන්ධාන අනුරාධපුර දිස්ත්‍රික් කණ්ඩායම් නායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උප ලේකම් කෘෂීකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ නිවසේ පැවති ජන හමුවක වේදිකාවකට ගොඩ විය.
ජනාධිපතිවරයා අද (31දා) අනුරාධපුරයේ ආගමික උත්සව කිහිපයකට සහභාගී වීමට පැමිණි අතරතුර අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ නිවසට හදිසියේම පැමිණි අතර, ඒ වන විටත් දුමින්ද දිසානායක මහතාගේ නිවසේ පැවැත්වෙමින් තිබූ ජන හමුවේ වේදිකාවට ගොඩ වූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් රැස්වීමට පැමිණි ජනතාවට ආචාර සමාචාර කර පිටව ගියේය.

11816105_498497856973013_1667558555326642584_o dfdfdfd